මතර සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමි දුම්රිය මින් මද වේලාවක පෙර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පිළිපනිනාවත් සමග දුම්රිය ඇන්ජිමෙන් වෙන්වූ දුම්රිය මැදිරි දෙකක් අතරමග නතර වී ඇති අතර මැදිරි කිහිපයක් සමග ඇන්ජිම මීටර් කිහිප දුරට ඇදි ගොස් ඇත. ත්‍රිකුණාමල දුම්රිය ද අද අලුයම කැකිරාවේ දී පීලි පැන්නේය.

